Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ හිටපු ලේකම් සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ වර්තමාන ලේකම් ලෙස කටයුතු කරන මීට ඉහතදී බුදුන් වහන්සේ මිනී මස් වළඳා ඇති බවත් තිසරණය යනු මැණික් ගල් තුනක් බවත් පවසමින් අපහාස කල කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කල හස්තුන් නැමැත්තාට දෙමල තරුණියක පැහැරගෙන විත් විවාහ කර දුන් අන්තවාදී අබ්දුල් රාසික් කොරෝනා රෝගය වැළඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ට විශේෂයක් කොට සලකන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය සෑදී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීමට අවසර ඉල්ලා මෙලෙස පිටු දෙකකින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ භුමිය තුල ජල ස්තරය ඉහලින් ඇති බැවින් වෛරස් ආසාධිත සිරුරු කිසිසේත් භූමිදානය කිරීම සිදු නොකළ යුතු බවට භූ විද්‍යා විද්වතුන් මීට ඉහතදී අදහස් දක්වා ඇත.

මේ පිළිබඳව මීට ඉහතදී කතා බහක් ඇතිවූ අවස්ථාවේදී විද්වතුන් කොතෙකුත් භූමිදානය නොකළ යුතු බව පැහැදිලි කර සිටියද අබ්දුල් රාසික් වැනි අන්තවාදීන්ට ඒ බව නොවැටහීම පිළිබඳව පුදුම නොවිය යුතුය….

අබ්දුල් රාසික් ජනාධිපතිවරයාට යැවූ ලිපිය….

Related posts

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

රට කරවන්නෙ කොන්ද පණ නැති රැළක්.. රණවිරුවන් යුධ අධිකරණයටනම් ජනතාව පාරට බැසිය යුතුයි

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

colombotoday