Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ හිටපු ලේකම් සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ වර්තමාන ලේකම් ලෙස කටයුතු කරන මීට ඉහතදී බුදුන් වහන්සේ මිනී මස් වළඳා ඇති බවත් තිසරණය යනු මැණික් ගල් තුනක් බවත් පවසමින් අපහාස කල කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරුණු ප්‍රහාරය එල්ල කල හස්තුන් නැමැත්තාට දෙමල තරුණියක පැහැරගෙන විත් විවාහ කර දුන් අන්තවාදී අබ්දුල් රාසික් කොරෝනා රෝගය වැළඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ට විශේෂයක් කොට සලකන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය සෑදී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීමට අවසර ඉල්ලා මෙලෙස පිටු දෙකකින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ භුමිය තුල ජල ස්තරය ඉහලින් ඇති බැවින් වෛරස් ආසාධිත සිරුරු කිසිසේත් භූමිදානය කිරීම සිදු නොකළ යුතු බවට භූ විද්‍යා විද්වතුන් මීට ඉහතදී අදහස් දක්වා ඇත.

මේ පිළිබඳව මීට ඉහතදී කතා බහක් ඇතිවූ අවස්ථාවේදී විද්වතුන් කොතෙකුත් භූමිදානය නොකළ යුතු බව පැහැදිලි කර සිටියද අබ්දුල් රාසික් වැනි අන්තවාදීන්ට ඒ බව නොවැටහීම පිළිබඳව පුදුම නොවිය යුතුය….

අබ්දුල් රාසික් ජනාධිපතිවරයාට යැවූ ලිපිය….

Related posts

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…

Admin

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

Admin