කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

කොරෝනා හේතුවෙන් මියයන කතෝලික පුද්ගලයින්ගේ දෙහයයන් ආදාහනය කිරීමට එරෙහිව ඕෂල හේරත් නැමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සම්බන්දයෙන් අප කාදිනල් තුමාගේ මාධ්‍ය අංශයෙන් සිදුකල විමසීමකදී කොරෝනා මරණ ආදාහනය කිරීම පිළිබඳව කාදිනල් තුමාට කිසිදු විරෝධතාවයක් නොමැති බව සඳහන් කර සිටියා. අළු පොලවේ තැම්පත් කරනවිට … Continue reading කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.