Colombo Today Local NewsTop Stories

දේශපාලන කටයුතුවලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙකු අත්හිටුවයි

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළේ රාජ්‍ය නිලධාරීන්ගේ නීතිරීති උල්ලංඝනය කරමින් බවට චෝදනා එල්ල වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ඔහු 2024 ඔක්තෝබර් 10 සිට වැඩ තහනමට ලක්කර ඇත. වැඩ තහනම කාලයේ වැටුප් නෙදීම, විදේශ ගත නොවීම, සහ විනය ක්‍රියාමාර්ග ගැනීම නියමිතය.

Related posts

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

හිටපු කොටින් 30ක් අද කූඩුවෙන් එළියට!

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin