ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ඉල්ලා රාජ්‍ය නොවන සංවිධාන (NGO) 17 ක ක්‍රියාකාරීන් 164 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත. එම ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියාරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජසිංහ, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි … Continue reading ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.