Colombo Today Local News පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 202303 පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක... Read more
Colombo Today Local News පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 202303 පාර්ලිමේන්තුව අවට වීඩියෝගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. ජී එක () ප්‍රධාන පිවිසුම අසලට පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා පාර්ලිමේන්තුව අවට... Read more
Colombo Today Local News එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 202305 මෙරට බටහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ... Read more
Colombo Today Local NewsUncategorized නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 202302 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30)දින නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. ඒ අනුව, අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.... Read more
Colombo Today Local NewsUncategorized ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 202302 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30)දින රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා... Read more
Colombo Today Local News දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයිAdmin28 January 202328 January 2023 by Admin28 January 202328 January 2023011 උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය... Read more
Colombo Today Local News අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයිAdmin28 January 202328 January 2023 by Admin28 January 202328 January 2023013 සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 20 වැනිදා සිට බලපැවැත්වෙන... Read more
Colombo Today Local News ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයිAdmin27 January 202327 January 2023 by Admin27 January 202327 January 2023018 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියානන් වන දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වසර 04කට... Read more
Colombo Today Local News යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්Admin27 January 202327 January 2023 by Admin27 January 202327 January 2023024 මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා... Read more
Colombo Today Local News නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..Admin27 January 202327 January 2023 by Admin27 January 202327 January 2023024 විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික... Read more