Category : World

World

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin
ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ(27)දින පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත...
World

බොරතෙල් මිල තවත් පහලට

Admin
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.38 ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව්.ටී.අයි. බොර...
World

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin
මුදල් වෙනුවට රත්‍රං වලින් ඉන්ධන මිලදී ගැනීමට ඝානාව තීරණය කර තිබේ. පහත වැටෙන ඩොලර් සංචිත ඉතිරි කරගැනීම වෙනුවෙන් ඝානා රජය මෙම තීරණය ගෙන ඇති බවඑරට...
World

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin
වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබේ. ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර එබැවින් සිය...
World

ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගනී

Admin
දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගත් සතුටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි. පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ...
World

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin
රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන්...
World

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. විදුලිය...
World

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin
මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගත්තේය. ගින්නට හේතුව අනාවරණය වී නැති නමුත්, එය විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් යැයි සැක...
World

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin
සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය. භූමි කම්පාවේ ප්‍රබගත්වය සහ එය හටගත් ස්ථානය...
World

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මාසයක කාලයක් තුළ ජපානයේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වී ඇති...