2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවටcolombotoday13 December 2021 by colombotoday13 December 2021065 ඉන්දීය රූ රැජින Harnaaz Sandhu 2021 විශ්ව රූ රැජින ලෙස නිල වශයෙන් නම් කෙරිණි. විවිධ රටවල් සහ ප්‍රදේශවලින් ඉදිරිපත්වූ තරඟකරුවන් 79 දෙනෙකු අභිබවා 21 හැවිරිදි... Read more
‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්colombotoday12 October 2020 by colombotoday12 October 2020079 ‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත. මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.... Read more
“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයිcolombotoday15 September 2019 by colombotoday15 September 2019068 ඉරාජ් වීරරත්න විසින් ගායනා කරන මැතින්ටා.. අපි UNP හාස්‍යජනක ගීතයේ රූප රචනය මීට සුළු මොහොතකට පෙර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිළ Facebook පිටුව ඔස්සේ... Read more
මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකිcolombotoday7 April 2019 by colombotoday7 April 2019088 ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකෙන මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අදට යෙදී ඇත. 1929 අප්‍රියෙල් මස 7 මෙලොව එලිය දුටු ඔහු කවියකු, ගීත... Read more
YouTube හි වැඩිම ආදායම් ලාභියා අවුරුදු 07 ක දරුවෙක් වෙයි.colombotoday11 December 2018 by colombotoday11 December 2018053 යූටියුබ් ජාලයේ වැඩිම ආදායම් ලැබූ තැනැත්තා සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු 7ක් වයසැති දරුවෙකු බවත්, ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බවත්... Read more
ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝලcolombotoday21 September 2018 by colombotoday21 September 20181112 ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… දැනෙන විදියේ කවි කීපයක් එකතු වෙච්ච ආදරණීය කවි පොතක් තමයි සබකෝල සබන්බෝල කියන්නේ. ආදරය කියන්නේ... Read more
සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයිcolombotoday10 September 2018 by colombotoday10 September 2018069 අන්තර්ජාල වැඩසටහනකට අදාළ පූර්ව ප්‍රචාරක පටයක සනී ලියොන් නොඑසේනම් ‘කරන්ජිට් කෞර්’ ගෙන් මාධ්‍යවේදියෙකු මෙසේ ප්‍රශ්න කරනු දක්නට විය. “ලිංගික චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර වෙනස... Read more
මිනිස් වාසයක් අහලක නැති, ලොවෙන් සැගවුණු අරුම තැනක් !colombotoday21 November 2017 by colombotoday21 November 2017036 අප ජීවත්වන පෘතුවිය තුළ මිනිස් පහස නොලබන ලද තැන් කොතෙක් තිබේද, තිබුණත් එවන් තැන් කෙතරම් විරළද? උදාහරණයක් ලෙස tristan da kana (ට්‍රිස්ටන් ඩා කනා) ලෙස... Read more
ප්‍රියංකා බොලිවුඩය අතහැර හොලිවුඩයට !colombotoday18 October 2017 by colombotoday18 October 2017047 සුරූපී දක්‍ෂ බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ලොව වැඩිම අය කිරීමක් සිදු කරන සාර්ථක තරු අතරටත් එක් වෙනවා. ඇය සිනමා රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි... Read more
“අහස හැඬුවා දෝ” – විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක්colombotoday14 March 2017 by colombotoday14 March 2017042 “අහස හැඬුවා දෝ” නමින් විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක් එළිදක්වා තිබෙනවා. එම ගීතය එලි දක්වමින් එහි නිෂ්පාදක ජගත් කරුණාජීව මහතා සටහනක් එක් කර... Read more