Colombo Today Local NewsEntertainment

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

ඉරාජ් වීරරත්න විසින් ගායනා කරන මැතින්ටා.. අපි UNP හාස්‍යජනක ගීතයේ රූප රචනය මීට සුළු මොහොතකට පෙර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිළ Facebook පිටුව ඔස්සේ එළිදක්වා තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාගේ නිළ facebook ගිණුමේ නිළ වෙබ් අඩවිය ලෙස ranjanramanayake.net ලෙස සඳහන්ව තිබූ අතර එම වෙබ් අඩවිය ඔස්සේ මෙම රූප රචනය එළිදැක්වීම විශේෂත්වයක්.

මැතින්ටා ගීතය එළිදක්වුවේ මෙලෙසයි….

මැතින්ටා ගීතයේ රූප රචනය…

Related posts

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

Admin

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday