EntertainmentWorld

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

ඉන්දීය රූ රැජින Harnaaz Sandhu 2021 විශ්ව රූ රැජින ලෙස නිල වශයෙන් නම් කෙරිණි.

විවිධ රටවල් සහ ප්‍රදේශවලින් ඉදිරිපත්වූ තරඟකරුවන් 79 දෙනෙකු අභිබවා 21 හැවිරිදි සන්දු ජයග්‍රහණය ලැබීය. අනුශූරතාව පැරගුවේ රූ රැජින නාඩියා ෆෙරේරා සහ දෙවන අනුශූරතාව දකුණු අප්‍රිකානු රූ රැජින ලලෙලා මස්වානේ හිමිකර ගත්තේය.

ඊශ්‍රායලයේ Eilat හි පැවති විශ්ව රූ රැජින තරඟයේ ජයග්‍රහණය ලැබූ Sandhu හට ඇයගේ අනුප්‍රාප්තිකයා වූ, 2020 ලෝක රූ රැජින Andrea Meza විසින් කිරුළ පිරිනමන ලදී.

Related posts

ඇමරිකාවේ බලය ට්‍රම්ප්ගෙන් ජෝ බයිඩන්ට.

colombotoday

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday