ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ
වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකුට මාස අටක කාලයක් නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන...