Colombo Today Local NewsTop Stories කෙහෙළියගේ නඩුවට රනිලුත් ගෑවෙයිAdmin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන්... Read more
Colombo Today Local NewsTop Stories කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා ගොනු කෙරේAdmin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (26) දින කොළඹ මහාධිකරණ විශේෂ... Read more
Colombo Today Local NewsTop Stories වෙලේසුදාට අධිකරණයෙන් නියෝගයක්Admin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව... Read more
Top StoriesWorld ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්Admin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 ඊශ්‍රායලය සහ ඉරානය වෙහෙසට පත්ව සිටින නමුත් දෙරට අතර ගැටුම නැවත ආරම්භ විය හැකි බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටී. ඉරානය සමග ලබන සතියේ... Read more
Colombo Today Local NewsTop Stories සජින් වාස්ට ලක්ෂ 25ක ඇප හතරක්!Admin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 රුපියල් ලක්ෂ 369 ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු... Read more
Colombo Today Local NewsTop Stories මාලිමා ඇමතිට උතුරේදී විරෝධයක්Admin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්ට යාපනය චෙම්මනි ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර දැඩි විරෝධයක් එල්ලවී තිබේ. මෙම විරෝධතාව පැවැත්වුණේ මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ... Read more
Colombo Today Local NewsTop Stories ඇමති විජිත ඉරාන තානාපති හමුවෙයිAdmin26 June 202526 June 2025 by Admin26 June 202526 June 20250 ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදි... Read more
Colombo Today Local NewsTop Stories හිටපු ඇමති දයා ගමගේගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ!Admin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බවට කියන ව්‍යාපාරික ආයතන තුනක් වෙන්දේසියට නියමව තිබේ. මෙම වෙන්දේසිය කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝජ්‍ය පිස්කල්වරයා විසින් පුවත්පත් ඔස්සේ... Read more
Colombo Today Local NewsTop Stories දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයිAdmin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන ඒකකයේ නඩත්තු කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීම හේතුවෙන් ඒකකය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටී.... Read more
Colombo Today Local NewsTop Stories ලංකා ගුරු සංගමයේ සභාපතිටත් ආණ්ඩුව ෂොට් එක දෙයි!Admin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප්ද නවතාලමින් වැඩ තහනම් කර තිබේ. මෙම තීන්දුව ලබා දී ඇත්තේ, ඔහු වෘත්තීය සමිති ප්‍රධානියකු බැවින් ගුරු සේවයෙන් නිදහස්... Read more