Colombo Today Local News ‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023010 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ... Read more
Colombo Today Local News ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයිAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023027 බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.... Read more
Colombo Today Local News සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයිAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023012 ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට අද (9)දිනයේ සිට ලංකා සතොස අළෙවිසැල්වලින්... Read more
World ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023010 අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්... Read more
Colombo Today Local News පොලිසීයේදී වගඋත්තරකරුවෙකුට පිහියෙක් ඇනලා – කොස්තාපල්වරියකුත් රෝහලේ..Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 202308 පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් බකමූණ පොලිස් ස්ථානයේදී විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත. එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා... Read more
Colombo Today Local News ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයිAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 202304 සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත්... Read more
Colombo Today Local News බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයිAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023025 විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන තිබේ. 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත... Read more
Colombo Today Local News මංකිපොක්ස් ගැන දැනුම්දීමක්Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023010 මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු... Read more
Colombo Today Local News ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 2023012 2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බව... Read more
Colombo Today Local News බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 202307 කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අද (9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් 20 දෙනකු... Read more