අන්තවාදී අල්-ජසිරා ශ්‍රී ලංකාවට යලි පහර දෙයි. මෙවර කේලාම් කියන්නන්ගේ නම් සඳහන් නොකරයි. ආදාහනය අනිවාර්ය කිරීම ඉස්ලාම් භීතිකාවේ නින්දිත ක්‍රියාවක්ලු.

ඉස්ලාම් අන්තවාදය ලොව පුරා ප්‍රචාරය කරමින් කටයුතු කරන අල්-ජසිරා නාලිකාව යලි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක ජාතිවාදයක් පිළිබඳව අසත්‍ය චෝදනා නගමින් වාර්තාවක් පළකර තිබෙනවා. පසුගිය වාර්තාව සඳහා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, මුස්ලිම් අන්තවාදය සඳහා නිතර උඩගෙඩි දෙන BBC මධයාතනයෙන් ඉවත් කල අසාම් අමීන් ගේ පියාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මුස්ලිම් කවුන්සිලය … Continue reading අන්තවාදී අල්-ජසිරා ශ්‍රී ලංකාවට යලි පහර දෙයි. මෙවර කේලාම් කියන්නන්ගේ නම් සඳහන් නොකරයි. ආදාහනය අනිවාර්ය කිරීම ඉස්ලාම් භීතිකාවේ නින්දිත ක්‍රියාවක්ලු.