සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞක්‍ය අමාත්‍යාංශය විසින් අද මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ තහවුරු කරන ලද සහ සැක කළ පුද්ගලයන්ගේ සිරුරු මෙන්ම රෝගය පිළිබඳ ඉතිහාසයක් ඇති අයගේ දේහයන් ආදාහනය … Continue reading සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.