“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය >> පිළිවෙත << යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උලමා සභාව සඳහන් කර සිටිනවා. වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටින්නේ, “පසුගිය අප්‍රේල් මස 15 වන දින www.colombotoday.com වෙබ් අඩවිය ඔස්සේ පළ කර … Continue reading “ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.