සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

“සිංහල ජනතාව කියනවා. මම Facebook එකේ හැම තිස්සෙම සාකච්ඡා කරනවා.මටනම් මැරුනට පස්සේ ඕක ආදාහනය කලත් එකයි.. පිච්චුවත් එකයි… ඒක ඒ ගොල්ලොන්ගේ මතය. ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ මතය අනික් අය බලහත් කාරයෙන් ඔබ්බගන්න ඕනි කියලා මතයක් නෑ.. අනික් අය ඊට වඩා වෙනස් විදිහට හිතනවා.” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික … Continue reading සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි