කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය ගැන කතාකරන්න ගිය හකීම්ට මහින්දගෙන් සැර පිළිතුරක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි. මෙම සර්ව පාක්ෂික සමුළුවට පෙර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අගමැතිවරයා හමුවී තිබේ. එලෙස ඔවුන් අගමැතිවරයා හමුවී ඇත්තේ කොරෝනා වෛරසයෙන් ආසාදනය වී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය … Continue reading කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය ගැන කතාකරන්න ගිය හකීම්ට මහින්දගෙන් සැර පිළිතුරක්