Colombo Today Local News

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය පැවසුවේ, “අප ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කාර්ය බහුලව සිටිනවා. Alien Vs Predator වැනි ක්‍රීඩාවකට ඔබ කර ආරාධනය ගැන උනන්දුවක් නැහැ,” යනුවෙනි.

“අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි,” යනුවෙන් ද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin