Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මීට ටික වේලාවකට පෙර කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ.

හිටපු ජනපති ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටින බව වාර්තා වේ.

Related posts

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අරඹයි

colombotoday

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

19 වැනිදා සිට කතරගම සියලු පාසල් වැසේ…

Admin

අනුර කුමාර කැනඩාවට

Admin