Colombo Today Local News

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව සිසුන් ලියාපදිංචිය දෙසැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday