Colombo Today Local News

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.

ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා හිස් නානය මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන්.

Related posts

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday