Colombo Today Local News

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට පත්කළ යුතු බවට තමන් යෝජනා කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

පාස්කු කොමිෂන් සභාවේ ඥානසාර හිමියන්ට නඩු පවරන ලෙසට නිර්දේශ කිරීම ඉතා විහිලු සහගත බවත් 1995 වසරේ සිට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් ලෙස විශාල කාර්යභාරයක් සිදුකල බවත් අන්තවාදී ප්‍රහාරයක් සිදුවෙන බවට 2016 වසරේදී අනතුරු ඇඟවූ බවද අද පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

Related posts

මාතලේ කොවිඩි පාලන සංචරණ සිමා කඩන්නවුන් සොයන්න යතුරු පැදි හමුදා කණ්ඩායමක්

colombotoday

හම්බන්තොටින් එළියට එන්න – රනිල් සජිත්ට කියයි

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

Admin

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday