Colombo Today Local News

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවයි.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

Related posts

පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ, ඒකාබද්දේ අය දැන් කුලල් කාගන්නවා.. 2020 අපි ආණ්ඩුවක් හදනවා

colombotoday

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday