Colombo Today Local News

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයගෙන තිබෙනවා.

අද (11) උදෑසන මෙම සිරුර සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වෙළඳසලෙහි අයිතිකරුගේ බිරිඳ වන දුවගොඩ විතානගේ යමුනා නිරෝශිනි නැමති 41 හැවිරිදි කාන්තාවකි.

ඇය සිය ස්වාමිපුරුෂයා සමඟ මෙම වෙළඳසලේ ජීවත්ව සිට තිබෙනවා.

Related posts

යාපනේ තරුණයන්ට රජයෙක් අක්කර බාගයක්.. තවත් දීමනා රැසක් !

colombotoday

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday