Colombo Today Local News

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයගෙන තිබෙනවා.

අද (11) උදෑසන මෙම සිරුර සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වෙළඳසලෙහි අයිතිකරුගේ බිරිඳ වන දුවගොඩ විතානගේ යමුනා නිරෝශිනි නැමති 41 හැවිරිදි කාන්තාවකි.

ඇය සිය ස්වාමිපුරුෂයා සමඟ මෙම වෙළඳසලේ ජීවත්ව සිට තිබෙනවා.

Related posts

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

colombotoday

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday

රොබෝ තාක්ෂණයෙන්මෙරට නිෂ්පාදිත සේලයින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි

colombotoday

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

colombotoday