Colombo Today Local News

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

මහාචාර්ය චන්ද්‍රගුප්ත තෙනුවර විදේශගත වීම සදහා ගුවන්තොටුපළේ රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

අද පෙරවරුවේ සිට ප්‍රකාශ වූයේ යහපාලන රජයට සහය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු රටින් පිටව ගොස් ඇති බවයි.

Related posts

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday