Colombo Today Local News

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර !

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වන දින සවස 5.00 ට ආරම්භ කරන බවත් මේ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාශයක ප්‍රතිඵලයක් නිකුත් කිරීමට හැකියාව තිබෙන බවද අද (13 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Related posts

නිල්වලා මෙගා ඩීල් එළියට.. සම්පූර්ණ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

colombotoday

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin

අපේ කාලෙත් දැන් වගේම තමයි.. රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday