Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

2325623සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

2016/03/01 හා 2016/03/04 දා පිළිවෙළින් රුපියල් ලක්ෂ 25ක් හා රුපියල් ලක්ෂ 75 ක් ලෙස ජනපති අරමුදලෙන් මුදල් වෙන් කර ඇතියි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

සාමාන්‍ය හදවත් රෝගියෙකු වෙනුවෙන් ජනපති අරමුදලෙන් බෙහෙත් ලබාගැනීමට වෙන් කරන්නේ රුපියල් 175000ක් බවත් ඔහු පැවැසීය.

ජනපති අරමුදලෙන් මුදල් වෙන් කිරීමේ නිර්නායක කවරේදැයි පවසන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.

Related posts

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday