Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

2325623සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

2016/03/01 හා 2016/03/04 දා පිළිවෙළින් රුපියල් ලක්ෂ 25ක් හා රුපියල් ලක්ෂ 75 ක් ලෙස ජනපති අරමුදලෙන් මුදල් වෙන් කර ඇතියි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

සාමාන්‍ය හදවත් රෝගියෙකු වෙනුවෙන් ජනපති අරමුදලෙන් බෙහෙත් ලබාගැනීමට වෙන් කරන්නේ රුපියල් 175000ක් බවත් ඔහු පැවැසීය.

ජනපති අරමුදලෙන් මුදල් වෙන් කිරීමේ නිර්නායක කවරේදැයි පවසන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.

Related posts

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday