Colombo Today Local News

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) දින ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා.

මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉදිපොලගේ සඳහන් කළා.

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

Related posts

රහසිගත දුරකතන සංවාදවලින් බැඳුම්කර මගඩියේ සැඟවුණු තතු රැසක් හෙළි වෙයි

colombotoday

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday