Colombo Today Local News

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

මාතර, පිලදූව ප්‍රදේශයේ ඉදිකර ඇති, ලවණ බාධකය ආසන්නයේ නිල්වලා ගඟේ අතුරු ඇළ මාර්ගයේ ඇති යකඩ පයිල් ඉවත් කිරීම හෙට (20)දිනයේ සිට ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

මිලියන 7කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වන බව ඔහු සඳහන් කරයි.

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිතය.

Related posts

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

colombotoday

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday