Colombo Today Local News

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරු විසින් බලා ගන්නා කොල්ලුපිටියේ නිවසට පැමිණි කාන්තාවක ඇතුළු සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා එහි තිබූ රුපියල් එක්කෝටි විසි දහසක මුදලක් සහ ඩොලර් 3500ක් රැගෙන ගොස් ඇති බව සඳහන්.

පැමිණිලිකරුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා බව පවසා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

කැලණියේ කුඩු මංගලිකා බඩුත් එක්ක මාට්ටු

colombotoday

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday