Colombo Today Local News

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරු විසින් බලා ගන්නා කොල්ලුපිටියේ නිවසට පැමිණි කාන්තාවක ඇතුළු සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා එහි තිබූ රුපියල් එක්කෝටි විසි දහසක මුදලක් සහ ඩොලර් 3500ක් රැගෙන ගොස් ඇති බව සඳහන්.

පැමිණිලිකරුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා බව පවසා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

Related posts

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

colombotoday

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

colombotoday