Colombo Today Local News

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

ravi 62
මුදල් අමාත්‍යාංශය විසින් ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද රුපියල් 10කින් වැඩි කර ඇත්තේ ඛණිජ තෙල් කර්මාන්ත ඇතිවරයා වන තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව බව පවසමින් ඇමති චන්දිම වීරක්කොඩි මුදල් අමාත්‍යංශයට තම දැඩි විරෝධය පල කර ඇත.

ඇමතිවරයා පවසන්නේ ආර්ථික කමිටු රැස්වීමෙදී තම විරෝධය පල කල බවත් මෙම ක‍්‍රියාව හිතුවක්කාරී ක‍්‍රියාවක් බවත්ය.

Related posts

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin