Colombo Today Local News

දිය වැලකට හසුවූ මව සහ පුංචි දියණිය පොලිස් විරුවෝ බේරාගනී

දිය වැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි මවක් සහ ඇගේ කුඩා දියණියව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබෙනවා.

ඊයේ (01) උදෑසන පානදුර වෙරළ තීරයේ දී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් ධනුක යන නිලධාරීන් විසින් මෙම වීර ක්‍රියාව සිදුකර තිබෙනවා.

අනතුරුව කාන්තාවට හා දරුවා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එලෙස අනතුරට පත්ව ඇත්තේ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටින, වයස අවුරුදු 6ක් වූ දැරියක් සහ ඇගේ 38 හැවිරිදි මවකි.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ.. විදෙස් ගමන් තහනමත් ඉවතට !

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

බැදුම්කර කොල්ලයට නොදෙවෙනි හොරකමක් – විජයදාස හෙළිකරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday