Colombo Today Local News

දිය වැලකට හසුවූ මව සහ පුංචි දියණිය පොලිස් විරුවෝ බේරාගනී

දිය වැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි මවක් සහ ඇගේ කුඩා දියණියව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබෙනවා.

ඊයේ (01) උදෑසන පානදුර වෙරළ තීරයේ දී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් ධනුක යන නිලධාරීන් විසින් මෙම වීර ක්‍රියාව සිදුකර තිබෙනවා.

අනතුරුව කාන්තාවට හා දරුවා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එලෙස අනතුරට පත්ව ඇත්තේ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටින, වයස අවුරුදු 6ක් වූ දැරියක් සහ ඇගේ 38 හැවිරිදි මවකි.

Related posts

‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම්

colombotoday

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin