Colombo Today Local News

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම සිදුකර තිබුණේ කතරගම පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් කණ්ඩායමකි.

කැබ් රථයකින් අදාළ රන් පැහැති කඩුව ප්‍රවාහනය කරමින් සිට තිබේ.

කඩුව සමග මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 62 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි.

Related posts

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

colombotoday

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday