Colombo Today Local News

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.

මිය යනවිට ඇය 73 හැවිරිදි වියේ පසුවිය.

Related posts

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

ලංකාවේ අවුරුදු 18ට වැඩි “හතරෙන් එකක්” දුම් බොන්නන්

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin