Colombo Today Local News

2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම වාර්තාව සකස් කර ඇත්තේ, 2022 වර්ෂය පාදක කර ගනිමිනුයි.

කොවිඩ් වසංගත තත්ත්වයේ ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා මෙය ඉතා ඉහළ අගයක් බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ පවසන්නේ, එය 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් බවයි.

Related posts

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday