Colombo Today Local News

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

අද (06) උදෑසන හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්‍රදේශයේදී සිදුවූ මාරක අනතුරකින් දෙදෙනෙක් මියගොස් තිබේ.

ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් පැත්තට ධාවනය වෙමින් තිබූ ප්‍රයිම් මූවර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

වෑන් රථයේ රියදුරා, කාන්තාවක්, තවත් අයෙක් සහ ප්‍රයිම් මූවර් රථයේ රියදුරා හා සහායකයා ඉන් බරපතළ තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළු කර ඇති අතර පසුව වෑන් රථ රියදුරා සහ කාන්තාව මරණයට පත්ව ඇත.

ඔවුන් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Related posts

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday