Colombo Today Local News

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

විදේශ රැකියා අපෙක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය තීරණය කර ඇත.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇත.

කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කරුණ ඉදිරිපත් කළේය.

Related posts

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

මෙහෙම ගියොත් කොම්පැනිකාරයකුට වුණත් මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන්

colombotoday