Colombo Today Local News

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

අද වන විට රට පුරා ලක්‍ස 10ක ජනතාවකට වැසිකිලි පහසුකම් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එනිසා එම වැසිකිලි පහසුකම් ලබා දීම සදහා රුපියල් බිලියන 04ක් අයවැයෙන් වෙන් කරන බවත් ඇමතිවරයා සදහන් කලේය.

මෙම වැසිකිලිවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට පවරන බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

colombotoday

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin