Colombo Today Local News

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයට මෙරටට ළඟා වූ බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30)දින ආරම්භ කරන බව ද ඔහු පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බව සභාපතිවරයා කියයි.

එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සදහන් කරයි.

Related posts

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Admin

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday