Colombo Today Local News

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සිදු වේවියැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමාට ඊයේ(07)දින පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද(08)දින පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සූදානම් වන්නේදැයි යන්න පිළිබඳව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කබ්රාල් මහතා මෙම තීරණය ලබා ගන්නා බවය.

Related posts

පාස්පෝට් පෝලිමට ආණ්ඩුවෙන් කඳිම විසදුමක්

Admin

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday