Colombo Today Local News

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

මේ වනවිට ඔහුගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

Related posts

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

Admin

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin

කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 32කට කොවිඩ් | පොලිස් රාජකාරි අඛණ්ඩව

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

colombotoday