World

තායිවානයේ භූ කම්පන වැලක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම භූ කම්පනයත් සමඟ තවත් භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය සඳහන් කර සිටිනවා.

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව අති අතර පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගොස් තිබුණා.

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී තිබෙනවා.

Related posts

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin