Colombo Today Local News

අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් ජනපතිගෙන් නව ගැසට් පත්‍රයක්

අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන එහි සඳහන් කර තිබේ.

එමෙන් ම, යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලු ම විෂයයන්, කාර්යයයන් හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන තවදුරට ත් ජනාධිපතිවරයා භාරයේ පවතින බව අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරට ත් දක්වා ඇත.

එම ගැසට් නිවේදනය මෙතැනින්

Related posts

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ජනාධිපතිතුමනි, කූඩැල්ලෙක් වීමට වඩා සමනළයෙක් වීම ගෞරවාන්විතයි – ජනපතිගේ සමනල් ප්‍රහාරයට මංගල දැක්වූ ප්‍රතිචාරය මෙන්න

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday