Colombo Today Local News

වාහන බදු ඉහළට…

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දමන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක වන මෙම බද්ද එන්ජින් ධාරිතාව අඩු වාහන සදහා බලපානු ඇත්තේ ඉතා සුළු වශයෙන් යයිද ඔහු පැවසීය.

2019 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් කලේය.

Related posts

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

Admin

ශ්‍රී සුමන සමන් දෙව්රද ප්‍රතිමාව සිරිපා මළුවට වැඩමවන මහ පෙරහර අැරඹේ – Photo

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

colombotoday

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday