Colombo Today Local News

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස තුනක කාලයක් ඇතුළත කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනත් පාර්ශ්වයකට පැවරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් තිබෙන බවද ඇමැතිවරයා කීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බර රජයට තවදුරටත් දැරිය නොහැකි බවද එම බරෙන් නිදහස් විය යුතු බවද මංගල සමරවීර මහතා කීවේය.

Related posts

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

රන් මිල ඉහළ යයි

Admin

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin