Colombo Today Local News

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

burqa5555
මුස්ලිම් කාන්තාවන් අදින බුර්කාකින් සැරසී සිටි පිරිමි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය අසල රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති මොහු පසුව ප්‍රකාශ කර ඇත්තේ කටාර් හී සිට පැමිණෙන තම පෙම්වතිය පුදුම කරවීම සදහා තමන් මෙලෙස බුර්කාවත් පැළද සිටි බවයි.

ගුවන්තොටුපළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Related posts

මුස්ලිම් ජනතාවට විරුද්ධ ජාතිවාදයක් ගැන සජිත් ප්‍රේමදාස අමුතු ඉංග්‍රීසියකින් ලොවට කියයි

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday