Colombo Today Local News

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

burqa5555
මුස්ලිම් කාන්තාවන් අදින බුර්කාකින් සැරසී සිටි පිරිමි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය අසල රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති මොහු පසුව ප්‍රකාශ කර ඇත්තේ කටාර් හී සිට පැමිණෙන තම පෙම්වතිය පුදුම කරවීම සදහා තමන් මෙලෙස බුර්කාවත් පැළද සිටි බවයි.

ගුවන්තොටුපළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Related posts

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin