Colombo Today Local News

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපැලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බලකරමින් තැපැල් සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුම අසල අද (08)දින පැවැත්විය

Related posts

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

colombotoday

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

colombotoday

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin