Colombo Today Local News

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

තවත් ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ් ගෑස් සමාගම පවසයි.

හම්බන්තොට පිහිටි ගබඩා සංකීරණයේ ප්‍රමාණවත් තරම් ගෑස් ඇති බවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 10,000 – 15,000 ත් අතර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන බව ‍එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.

Related posts

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday