Colombo Today Local News

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් ල්දූව මහතා පැවසීය.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සහ ළමයින් දෙදෙනකු සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

එම සැකකරුවන් අද(30) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනපති මෛත්‍රී දකුණු කොරියාවේ ඉදිද්දී කිම් ජොං උන් කොරියාවම හෙල්ලෙන්න කරපු වැඩේ !

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday