Colombo Today Local News

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

mithrepala-sirisena-02

ඊයේ දිනයේදී විශ්‍රාමික රණවිරුවන්ගේ උද්ගොෂණයට පොලිසිය විසින් පහර දීම තමා අනුමත නොකරන බවත් තමා සිටියා නම් ගහන්නට ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රණ විරුවන්ගේ ඉල්ලීම් දෙන්නට පොරොන්දු වී තිබියදීත් මෙසේ උද්ගෝෂණය කිරීම සැක සහිත බවත්, එම උද්ගෝෂණයට දැඩි පහරදීමක් සිදුවී නැති බවත්, තත්වය පාලනය කරගන්නට ජල ප්‍රහාර පමණක් එල්ල කර ඇති බවත්ය. තමා සිටියා නම් එසේ පහර දෙන්නට ඉඩ නොදෙන බවද, ආබාධිත විරුවන්ට ජනාධිපති මන්දිරයට පැමිණ ඕනා දෙයක් කරගන්නට ඉඩ දෙන බවද ජනපති වරයා පැවසුවේය.

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වසරක් පිරීම හේතුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති සමරු උලෙලකදී ජනාධිපතිවරයා මේ අදහස් කලේය.

Related posts

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි ඩොක්ටර් සමග තවත් 6ක් අත්අඩංගුවට

colombotoday